13 July 2025

logo

දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් අද මැතිවරණ කොමිසමට



දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් අද (10) පෙරවරුවේ මැතිවරණ කොමිසම හමුවට කැඳවීමට තීරණය කර තිබෙනවා.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කළේ මීට අමතරව දිස්ත්‍රික් සහකාර කොමසාරිස්වරුන් සහ නියෝජ්‍ය කොමසාරිස්වරුන්ද අද පෙරවරු 9.30ට කොමිසමට කැඳවීමට නියමිත බවයි.
 
එහිදී ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු පිළිබඳව ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)