24 June 2026

logo

රුපියලට සාපේක්ෂව ඩොලරය ඉහළට



ශ්‍රී ලංකා මහා බැංකුව විසින් අද (02) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඩොලරය ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල සටහන් වුණේ රුපියල් 326.75ක් ලෙසයි.

එමෙන්ම එහි විකුණුම් මිල රුපියල් 336.60ක් ලෙස සටහන් වුණා.

(colombotimes.lk)