අනවශ්‍ය ලෙස මහජන මුදල් නාස්තිවීම වළක්වන රජයේ ප්‍රතිපත්තියට අනුකූලව බලශක්ති අමාත්‍යාංශයට අයත් සුඛෝපභෝගී වාහන රැසක් විකුණා දමන ලෙස බලශක්ති අමාත්‍ය, ඉංජිනේරු කුමාර ජයකොඩි විසින් උපදෙස් ලබාදී තිබෙනවා.
එම අමාත්‍යාංශය සඳහන් කළේ විවිධ වර්ගවල හා මාදිලිවල සුඛෝපභෝගී වාහන විකිණීම සඳහා බලශක්ති අමාත්‍යංශය විසින් ටෙන්ඩර් කැඳවා තිබෙන බවයි.
ඒ සම්බන්ධව බලශක්ති අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනය පහතින්,
(colombotimes.lk)