07 July 2025

logo

තවත් ජීවිත දෙකක් දියට බිළිවෙයි



වැලිමඩ, උමා ඔයේ දිය නෑමට ගිය පිරිමි ළමුන් දෙදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. 

පොලීසිය සඳහන් කළේ වයස අවුරුදු 10ක ළමුන් දෙදෙනක් එලෙස දියේ ගිලී මියගොස් ඇති බවයි. 

(colombotimes.lk)