සයිප්‍රසයේ පිහිටි බ්‍රිතාන්‍යයේ Akrotiri රාජකීය ගුවන් හමුදා කඳවුරට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
සයිප්‍රස් ජනාධිපතිවරයා සහ බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ එම ප්‍රහාරයෙන් සුළු හානි සිදු වුවද ජීවිත හානි සිදු වී නොමැති බවයි.
1986දී ලිබියානු සටන්කාමීන් විසින් එල්ල කරන ලද රොකට් ප්‍රහාරයකින් පසු බ්‍රිතාන්‍ය හමුදා මධ්‍යස්ථානයකට එල්ල වූ පළමු ප්‍රහාරය මෙය බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
