24 June 2026

logo

සෞදි අරාබියේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට ඩ්‍රෝන ප්‍රහාරයක්



සෞදි අරාබියේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක් ඉලක්ක කරමින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
 
සෞදි අරාබියේ ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ කළ ඩ්‍රෝන යානා 02ක් විනාශ කර ඇති බවයි.

එම පිරිපහදු මධ්‍යස්ථානයේ ගින්නක් හට ගෙන තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ හේතුවෙන් මෙහෙයුම් තාවකාලිව අත්හිටුවීමට කටයුතු කර ඇති බවයි.

(colombotimes.lk)