03 May 2026

logo

ඉරානයට භූ කම්පනයක්



ඉරානයේ ගෙරාෂ් ප්‍රදේශයේ භූ කම්පනයක් හටගෙන තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය රික්ටර් මාපක 4.3ක් ලෙස සටහන් වී තිබෙන බවයි. 

මෙම භූ කම්පනය කිලෝමීටර 10ක් ගැඹුරින් සිදු වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළා. 

(colombotimes.lk)