01 July 2025

logo

ආර්ථික පරිවර්තන පනත සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත පාර්ලිමේන්තුවට



ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත හා රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත් අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

ඒ, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින්.
(colombotimes.lk)