05 December 2024


මැතිවරණ දින කොටස් වෙළඳපොළ ගණුදෙනු පැය 03කට සීමා වෙයි



කොළඹ කොටස් වෙළඳපොළේ කටයුතු පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන ලබන 14 වන දින පැය 03කට සීමා කර තිබෙනවා.

ඒ අනුව එදින උදෑසන 9.30 සිට දහවල් 12.30 දක්වා ගණුදෙනු සිදු කිරීමට හැකියාව පවතින බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)