ගම්වදින වනඅලි පළවා හැරීම සඳහා ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍ය චන්දන අබේරත්න වනජීවී නිලධාරීන්ට චෝදනා කර තිබෙනවා.
අමාත්‍යවරයා සඳහන් කළේ වනජීවි කාර්යාලයේ නිලධාරීන් කාර්යාලයේ දුරකථනයට හෝ ප්‍රතිචාර නොදක්වන බවටයි.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (03) පැවති පුත්තලම දිස්ත්‍රික් විශේෂ ආපදා කළමනාකරණ රැස්වීමට එක් වෙමින්.
(colombotimes.lk)
