පින්නවල අලි අනාථාගාරයේ අලි ඇතුන් දිය නෑවීම සඳහා මා ඔය වෙත රැගෙන යාම තාවකාලිකව නවතා දැමීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
ඒ පසුගිය දිනවල දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මා ඔය ප්‍රදේශයේ ජලය බොරවීම හේතුවෙන්.
නමුත් 2025 දෙසැම්බර් 24වනදා සිට සුපුරුදු පරිදි නැවතත් අලි ඇතුන් මා ඔය වෙත රැගෙන යාම ආරම්භ කර තිබෙනවා.
මේ පිළිබඳව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින්, 
(colombotimes.lk)
