13 July 2025

logo

එලොන් මස්ක්ගේ SpaceX’s Starship පුපුරා යයි



එලොන් මස්ක්ගේ අන්තර් ග්‍රහලෝක ගවේෂණ වැඩසටහන සඳහා මෙම වසරේ දෙවනවරට දියත් කරන ලද SpaceX’s Starship ගුවන්ගත වී ටික වේලාවකට පසු පුපුරා ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ හේතුවෙන් සුන්බුන් වැටීම වැළැක්වීම සඳහා ෆ්ලොරිඩාවේ ගුවන් තොටුපළවල් 04ක ගුවන්ගමන් හරවා යැවීමට ගුවන් සේවා නියාමකයෙක් පියවර ගෙන තිබෙන බවයි.

(colombotimes.lk)