ජන නායකයෙක් ලෙස ලැබිය හැකි උපරිම සතුට ජනතාව සමඟ ගෙවන මේ කාලය බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
හිටපු ජනාධිපතිවරයා මුහුණු පොතේ සටහනක් තමබින් සඳහන් කර ඇත්තේ මේ දේශපාලනික සම්බන්ධතාවයකින් පමණක් නොවූ හෘදයාංගම බැඳීමක් නිසාම බිඳ හෙළීමටද අපහසු බවයි.
(colombotimes.lk)