07 November 2025

logo

අපනයන ආදායම ඉහළට



අපනයන ආදායම මසකට ඩොලර් බිලියන 2 දක්වා ඉහළ ගොස් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඒ 2026 අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්.

ආනයනය වැඩි කිරීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් රාජ්‍ය සහ පෞද්ගලික පාර්ශවකරුවන්ගේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව මේ වන විටත් ජාතික අපනයන සංවර්ධන සැලැස්මක් සකස් කරමින් පවතින බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියා. 

එම ජාතික අපනයන සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අදාළ මූලික කටයුතු සඳහා අමතරව රුපියල් මිලියන 250ක මුදලක් වෙන් කර තිබෙනවා. 

(colombotimes.lk)