23 January 2026

logo

නුවරඑළියට අධික සීතලක්



නුවරඑළිය ප්‍රදේශයට මේ දිනවල පවතින අධික සීතල කාලගුණය හේතුවෙන් ස්ථාන කිහිපයකම අදත් (23) මල් තුහින පතිත වී තිබෙනවා.
 
Colombo Times අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ නුවරඑළිය තුරග තරග පිටිය, ග්‍රෙගරිවැව පරිශ්‍රය ඇතුළු ස්ථාන කිහිපයකටම මල් තුහින පතිත වී තිබූ බවයි.

එමෙන්ම අද (23) නුවරඑළියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 9ක් ලෙස සටහන් වී තිබෙනවා.




(colombotimes.lk)