යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ පෙරලීයාමෙන් මාරක අනතුරක් සිදුවී තිබෙනවා.
ඒ හුංගම, රන්න වීරකැටිය මාර්ගයේ පුස්තකාල මාවත අසලදීයි.
එම අනතුරින් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය යතුරුපැදිකරු වයස අවුරුදු 53ක් වන පුද්ගලයෙක්.
(colombotimes.lk)
