11 March 2025


හෝමාගම - කර්මාන්තපුරයේ පිහිටි කර්මාන්ත ශාලාවක ගින්නක්



හෝමාගම - කර්මාන්තපුරයේ පිහිටි කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා. 

ගින්න පාලනය සඳහා ගිනි නිවීම් රථ 04ක් පිටත්කර යැවූ බවයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
(colombotimes.lk)