ඇඹිලිපිටිය නගරයේ පිහිටි ඇඟලුම් කර්මාන්තශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා.
එලෙස හටගත් ගින්න හේතුවෙන් පුද්ගලයන් 5දෙනෙක් රෝහල්ගත කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 3ක් පිටත් කර යවා තිබෙනවා.
මේ වන විට රෝහල්ගත කළ පිරිස 22ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
