Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
දිවයිනට බලපා තිබෙන අයහපත් කාලගුණය හේතුවෙන් පසුගියදා ගාල්ල රත්ගම මුහුදු තීරයේදී ධීවරයන් 05දෙනෙක් අතුරුදන් වුණා.ධීවර, ජලජ සහ සාගර සම්පත් දෙපාර්තමේන්තුව සඳහන් කළේ එලෙස අතුරුදන් වූ ධීවරයන් මුදා ගැනීමට කටයුතු කළ බවයි. (colombotimes.lk)