තුන්වන පාසල් වාරයේ අවසන් අදියර සඳහා පාසල් ආරම්භ කරන දිනය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දැනුම්දී තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව සඳහන් කළේ දෙසැම්බර් මස 16වනදා පාසල් ආරම්භ කරන බවයි.
ඉදිරියේදී පාසල් ආරම්භක දිනයේ වෙනස්කමක් සිදු වුවහොත් ඒ පිළිබඳව දැනුවත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
