උසස් පෙළ ඇතුළු සියලු විභාග දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා.
ඒ මේ වන විට දිවයිනට බලපා තිබෙන අයහපත් කාලගුණය හේතුවෙන්.
දෙසැම්බර් 06වනදා පැවැත්වීමට නියමිතව තිබූ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (General Information Technology - GIT) විෂය සඳහා වූ විභාගයද දින නියමයකින් තොරව කල් දමා තිබෙනවා.
(colombotimes.lk)
