දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් සිදු වී තිබෙන ආපදා තත්ත්වයන් පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය කණගාටුව ප්‍රකාශ කර තිබෙනවා.
සිය X ගිණුමෙහි සටහනක් තබමින් ඔහු සඳහන් කළේ ආපදා හේතුවෙන් සිදු වූ ජීවිත හානි පිළිබඳව තමන් සිය ශෝකය පළ කරන බවයි.
එමෙන්ම සහන සැපයීම සඳහා ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදෙන බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
(colombotimes.lk)
