23 May 2026

logo

අත්තනගලු ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කරයි



අත්තනගලු ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම ඉදිරි පැය 48 සඳහා දීර්ඝ කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

මේ පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින්,  



(colombotimes.lk)