01 December 2025

logo

මහවැලි ගංගා ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කරයි



මහවැලි ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම ඉදිරි පැය 48 සඳහා දීර්ඝ කිරීමට තීරණය කළ බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව ඒ අවට පදිංචි වී සිටින ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින්,  



(colombotimes.lk)