01 December 2025

logo

ආධාර රැගත් ඉන්දීය නෞකාවක් දිවයිනට



දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අවතැන් වී සිටින ජනතාව වෙනුවෙන් ආධාර තොගයක් රැගත් ඉන්දීය නෞකාවක් දිවයිනට පැමිණ තිබෙනවා. 

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ එම නෞකාව මේ වන විට ත්‍රිකුණාමලයෙන් දිවයිනට ඇතුළු වූ බවයි. 

ඉන්දීය නාවික හමුදාවට අයත් 'INS SUKANYA' යුද නෞකාව මෙලෙස දිවයිනට පැමිණ තිබෙනවා. 

(colombotimes.lk)