01 December 2025

logo

දිස්ත්‍රික්ක කිහිපයකට 03වන මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්



දිස්ත්‍රික්ක කිහිපයකට 03වන මට්ටම නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා එම නිවේදනය නිකුත් කළ බවයි.

(colombotimes.lk)