Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් අද (31) පෙරවරුවේ බංගලාදේශයේ ඩකා නුවර බලා පිටව ගොස් තිබෙනවා. ඒ බංගලාදේශයේ හිටපු අගමැති Khaleda Ziaගේ අවමංගල්‍යය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීම සඳහායි. (colombotimes.lk)