24 June 2026

logo

විදේශ කටයුතු අමාත්‍යවරයා ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ සංචාරයක



විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ සංචාරයක් සිදු කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව එම නිවේදනයේ සඳහන් වන්නේ ඔහු මැයි 26 සිට ජුනි 03වනදා දක්වා එම රටවල්වල සංචාරයක නිතර වන බවයි. 

එමෙන්ම මෙම අමාත්‍යවරයා ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ අමාත්‍යවරුන් සහ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින් හමුවී සාකච්ඡා කිරීමටද නියමිත බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)