18 January 2026

logo

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අභාවප්‍රාප්ත වෙයි



හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වූ නන්න්දන ගුණතිලක අද (18) අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

ඔහු මියයන විට 63වන වියේ පසු වූ බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)