18 January 2026

logo

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ පිටවීමේ පිවිසුමේ විශේෂ රථවාහන පරීක්ෂාවක්



කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ හා කඩවත පිටවීමේ පිවිසුමෙන් පිටවන සියලූම රථවාහන අද (18) උදෑසන පරීක්ෂාවකට ලක් කර තිබෙනවා.

ඒ මත්ද්‍රව්‍ය හා අපරාධ වැළැක්වීමේ අරමුණින්.

එහිදී පොලීසිය විසින් කඩවත පිටවීමේ පිවිසුමේදී නීති විරෝධී මත්පැන් බෝතල් හතලිස් පහක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

(colombotimes.lk)