02 December 2025

logo

හිටපු ඇමති සී. බී. රත්නායක අත්අඩංගුවට



හිටපු අමාත්‍ය සී. බී. රත්නායක අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ අල්ලස් කොමිසම විසින් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පැමිණි අවස්ථාවේදීයි. 

  

(colombotimes.lk)