02 December 2025

logo

හිටපු අමාත්‍ය සී. බී. රත්නායක රිමාන්ඩ්



අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය සී. බී. රත්නායක රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ එළඹෙන 16වනදා දක්වායි.
 
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබෙනවා. 

(colombotimes.lk)