11 January 2026

logo

හිටපු ජනපති CID යට එයි



හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.
 
ඒ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශය පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමටයි.
 
(colombotimes.lk)