11 January 2026

logo

මධ්‍යම කඳුකරයේ රථවාහන ගමනාගමනයට බාධා



මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට අද (10) දැඩි මීදුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

මෙම මීදුම් තත්ත්වය හැටන්-නුවරඑළිය, හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගවල පවතින බවයි වාර්තා වන්නේ. 

එම මාර්ග හරහා ධාවනය කරන රථවාහන වල ඉදිරිපස ප්‍රධාන ලාම්පුව දල්වා සෙමින් ධාවනය කරන ලෙස හැටන් පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.






(colombotimes.lk)