11 January 2026

logo

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවිය තාවකාලිකව අක්‍රීය වෙයි



මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ වෙබ් අඩවිය තාවකාලිකව අක්‍රීය වී තිබෙනවා. 

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සඳහන් කළේ අදාළ වෙබ් අඩවියේ යාවත්කාලීන කිරීමේ කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බවයි. 

(colombotimes.lk)