දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ ආපදා හේතුවෙන් කල් දැමූ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය හෙට (11) පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ 2025 වසරේ අ.පො.ස උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් සඳහා වන පරීක්ෂණ එළඹෙන සඳුදා සිට නැවත ආරම්භ කරන බවයි.
විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින්,
