දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් විනාශ වූ නුවරඑළිය වික්ටෝරියා උද්‍යානය ඊයේ (09) නැවත ප්‍රතිසංස්කරණය කර තිබෙනවා.
ඒ නුවරඑළිය මහනගර සභාවේ කාර්යමණ්ඩලය විසින්.
දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ශනය දිනූ වික්ටෝරියා උද්‍යානයේ විසිතුරු ගස් සහ මල් පැළද ගංවතුර තත්ත්වය හේතුවෙන් විනාශයට පත් වී තිබුණා. 



