21 November 2025

logo

හිටපු ජනපති රනිල් ඉන්දියාවට



හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (21) උදෑසන කටුනායක ගුවන්තොටුපොළෙන් ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව ගොස් තිබෙනවා. 

රනිල් වික්‍රමසිංහගේ බිරිඳ ද ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
 
ඔවුන් අද උදෑසන 8.40ට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 121 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා. 

(colombotimes.lk)