01 August 2025

logo

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නව සභාපතිවරයා වැඩ අරඹයි



ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය තමර කළුබෝවිල පත් කර තිබෙනවා. 

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් ඊට අදාළ පත්වීම් ලිපිය වෛද්‍ය තමර කළුබෝවිල වෙත පසුගිය 29වනදා ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදීයි. 

ඔහු ඊයේ (30) උදෑසන සිට සිය ධූරයේ කටයුතු ආරම්භ කර තිබෙනවා. 

(colombotimes.lk)