24 February 2026

logo

තායි හිටපු අගමැතිට වසරක සිර දඬුවමක්



තායිලන්තයේ හිටපු අගමැති තක්සින් ෂිනවත්‍රාට වසරක සිර දඬුවමක් නියම කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.

රාජ්‍යයට බලපාන තීරණාත්මක නඩුවකින් එම සිර දඬුවම නියම කර තිබෙන බවයි වාර්තා වන්නේ.

වසර 15ක පිටුවහල් ජීවිතයකින් පසු තායිලන්තයට අනපේක්ෂිත ලෙස නැවත පැමිණීමෙන් පසු තක්සින් බලය අයුතු ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් 2023දී වසර 08ක සිර දඬුවමකට යටත් වී තිබෙනවා.

(colombotimes.lk)