24 August 2025

logo

හිටපු අමාත්‍යවරයෙක් FCIDයට කැඳවයි



හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත අද (20) කැඳවා තිබෙනවා.

ඒ සිදු කරමින් පවතින පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි. 

(colombotimes.lk)