යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාව තුළ අනවසරයෙන් ධීවර කටයුතුවල යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
නාවික හමුදාව සඳහන් කළේ එහි සිටි ඉන්දීය ධීවරයන් සිව් දෙනෙක් ද සිය භාරයට ගත් බවයි.
මෙම ධීවර යාත්‍රාව සහ ඉන්දීය ධීවරයන් සිව්දෙනා කන්කසන්තුරය වරාය වෙත රැගෙනවිත් තිබෙනවා.
(colombotimes.lk)