ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්, පොලිස් අධිකාරීවරුන් සහ සහකාර පොලිස් අධිකාරීවරුන් ගණනාවකට ස්ථාන මාරුවීම් ලබාදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක උදයකුමාර වුට්ලර් පවසනවා.
ඔහු කියා සිටියේ සේවා අවශ්‍යතා මත මෙම මාරුවීම් ලබාදෙන බවයි.
ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව මෙම ස්ථානමාරුවීම් ලබාදෙන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)