10 December 2025

logo

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් සිව්දෙනෙක් නිදොස් කොට නිදහස්



2012 වසරේ ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙක් චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (10) නියෝග කර තිබෙනවා. 

(colombotimes.lk)