24 February 2026

logo

සෝමාවතිය මාර්ගයේ රථ වාහන ගමනාගමනයට තවදුරටත් බාධා



සෝමාවතිය - සුංගාවිල ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය අත්හිටුවීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.

ඒ එම මාර්ගය තවදුරටත් ජලයෙන් යටවීම හේතුවෙන්.

මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් මෙම මාර්ගය දිග්ගල ප්‍රදේශයෙන් කිලෝමීටර් 35ත් 37ත් අතර ප්‍රදේශයක් අඩි 21/2ක් පමණ තවදුරටත් ජලයෙන් යට වී පවතිනවා. 

(colombotimes.lk)