20 May 2026

logo

GMOA වැඩ වර්ජනය හෙටින් අවසන්



රජයේ වෛද්‍ය නිලධාරීන් විසින් දීප ව්‍යාප්තව ආරම්භ කර ඇති වැඩ වර්ජනය හෙට (11) පෙරවරු 8.00ට අවසන් කරන බව එම සංගමය පවසනවා.

එම සංගමය සඳහන් කළේ ස්ථාන මාරුවීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දියත් කළ වර්ජනය අවසන් වූ පසු ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පිළිබඳව ඉදිරියේදී දැනුම්දෙන බවයි.


(colombotimes.lk)