13 July 2025

logo

ගෑස් මිල අඩු වුණාට කඩ කෑම වල මිල අඩුවෙන්නේ නැහැ - හේතුව මෙන්න (VIDEO)



ලිට්‍රෝ ගෑස් මිල නැවත වතාවක් අඩු කිරීමට සූදානම් වන බව එම සමාගම නිවේදනය කළා. 

ඒ අනුව හෙට (03) මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල අඩු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. 
 
එහිදී කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු 3,000ට වඩා අඩුවන බව ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා සඳහන් කළා. 
 
ගෑස් මිල අඩු වීමේ ප්‍රතිලාභය පාරිභෝගිකයා වෙත ලැබෙනවා ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් Colombo Times අප විමසීමක් සිදුකළා. 
 
එහිදී ආපනශාලා ආහාර මිල ගණන් අඩු කිරීම සම්බන්ධයෙන්, ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා දැක්වූයේ මෙවැනි අදහසක්.
(colombotimes.lk)