02 July 2025

logo

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් මාසයේදී



අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023 (2024) විභාගයේ ප්‍රතිඵල එළඹෙන සැප්තැම්බර් මාසයේදී නිකුත් කිරීමට පියවර ගන්න බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ මේ වන විට රජය විසින් උත්තරපත්‍ර පරීක්ෂකවරුන්ට ලබා දෙන සියලු දීමනා වැඩි කර තිබෙන බවයි.

හෝමාගම ප්‍රදේශයේදී අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

(colombotimes.lk)