14 October 2025

logo

ජනක ඉවත් කිරීමේ යෝජනාව න්‍යාය පුස්තකයට



ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබෙනවා.

මෙම යෝජනාව ළඟදීම විවාදයට ගැනීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් සඳහන් කළා.
(colombotimes.lk)