වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයට සහ ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ලිඛිතව පැමිණිලි කර තිබෙනවා.
ඒ, සෞඛ්‍ය අංශයේ පවතින ඖෂධ ගැටලු සහ බාල ඖෂධ ගෙන්වීම පිළිබඳ ගැටලු සම්බන්ධයෙන්.
මෙම ඉදිරිපත් කළ ලිඛිත ගැටලු ලබන සතියේ ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත ද ගොස් ඉදිරිපත් කර පෞද්ගලිකව කරුණු දක්වන බව ද ඔහු සඳහන් කළා.
(Colombotimes.lk)
